මේ තියෙන්නේ අපට අවශ්‍ය ඕනෑම වචනයක අපට අවශ්‍ය ඕනෑම තැනකින් කැබලි වලට කඩාගන්න විදියයි. ඊට පාවිච්චි කරන්නේ String class එකේ ඇති split() කියන method එකයි. මෙම method එකේ parameters ලෙස අපට වචනය කැබලි වලට කඩා ගත යුතු ස්ථානයට අදාළ text එක ලබා දිය යුතුයි. පහත ඇත්තේ ඊට අදාල code example එකයි.
public class SplitText {
public static void main(String[] args) {
String text = "split this text";
String[] split = text.split("");
for (int i = 0; i < split.length; i++) {
System.out.println(split[i]);
}
}
}
Output : s
p
l
i
t
t
h
i
s
t
e
x
t
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment