අකුරු විතරක් වදින TextField එකක්

on Wednesday, May 28, 2014
මේ තියෙන්නේ text විතරක් වදින textfield එකක් හදා ගන්න හැටියි. මේකෙදි textfield එකේ numbers type කරන විට බීප් ශබ්දයක් සහ නැගෙන අතර numbers type නොවේ..... try කරලා බලන්න.. :-)

private void jTextField1KeyTyped(java.awt.event.KeyEvent evt) {
        try {
            char keyChar = evt.getKeyChar();
            if (Character.isDigit(keyChar)) {
                Toolkit.getDefaultToolkit().beep();
                evt.consume();
            }
        }
        catch (Exception e) {
        e.printStackTrace();
        }
    }

1 comments:

Irshaad said...

ඒ ගහන ඉලක්කම අදාළ text field එකේ වදින්නේ නැති වෙන්න අපි මොනාද කරන්න ඕනේ...??

Post a Comment